ශ්රී ලංකාව තුළ සිංහලෙන් තාක්ෂණික දැනුම සොයා ගැනීම අපහසු වීමත්, කෙටියෙන් සරලව පැහැදිලි කිරීම අවම වීමත් බොහෝ දෙනාට ඇති ප්රශ්නයක්.( මාත් මුහුණ දුන් ප්රශ්නයක් ). සමහරක් සුළු පිරිසක් ඉංග්රීසියෙන් කර ඇති වීඩියෝ නරඹා ඉගෙන ගනු ලැබුවත්, බොහෝ පරිගණක දැනුම ලබා ගැනීමට ආසා කරන්නන් මෙය අපහසු කාර්යයක් යැයි සිතා ඒවා ඉගෙන ගැනීමෙන් වැළකෙයි. බොහෝ විට වැඩිදුර දැනුම ලබා ගැනීම ඉංග්රීසියෙන් කළ හැකි වුවත් පදනම් කරුණු සිංහලෙන් ඉගෙන ගැනීම පහසු වේ. මෙයට පිළිතුරක් ලෙස මෘදුකාංග සංවර්ධනය ගැන මෙන් ම වෙබ් පිටු සැකසීම ආදී බොහෝ දේ සිංහලෙන් පැහැදිලි කිරීමට සූදානමින්. ස්තූතියි... --- සුපුන් තාරින්ද (Supun Tharinda) Teach Infinity (TeamInfinity)
1,623 views
4 years ago