Info
A/L තාක්ෂණවේදය විෂය දාරාව හදාරන සිසුන්ට ප්‍රයෝජනවත් වන නාලිකාවකි.
තාක්ෂණයවේදය සදහා විද්‍යාව (SFT) , ඉක්ජිනේරු තාක්ෂණවේදය (ET) හා ජෛව පද්ධති තාක්ෂණවේදය (BST), විෂයන් වලට අදාල සිද්ධාන්ත කරුණු සාකච්ඡා, පුනරීක්ෂණ කරුණු සකච්ඡා හා පසු ගිය විභාග ප්‍රශ්න සාකච්ඡා සිදු කරයි.
සියළුම විෂය කරුණු සාකච්ඡා කිරීම්, තාක්ෂණවේදය විශය දාරාව හදාරා විශ්ව විද්‍යාලය තුළ තාක්ෂණවේදී උපාධිය හදාරන උපාධි අපේක්ෂකයන් විසින් සිදු කරයි.
තාක්ෂණවේදය හදාරා රැකියා වෙළදපල තුල සිටින තාක්ෂණවේදීන්ගේ අදහස් ලබා ගැනීමට මේ තුළින් අවස්ථාවක් ලබා දෙයි.
Tags
Stats
Joined Invalid Date
0 total views
Featured video