5 days ago • DP Education IT Campus

ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්  අධ්‍යාපනය හදාරන්නන් 
අතුරින් ඒ ඒ ව්‍යාපෘති අදියර සපුරාලීමට සමත්වූ සිසුන් වෙත රුපියල් මිලියන 4000ක වටිනාකමකින් යුත් සහතිකපත් පිරිනැමීම අද දිනයේ (2024.04.28), ගිහි පැවැදි දෙපාර්ශවයේම දසදහස (10,000) ඉක්මූ පිරිසකගේ සහභාගීත්වයෙන් මාතර මහින්ද විජේසේකර ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. 

5 days ago • DP Education IT Campus

අයි.ටී. ක්ෂේත්‍රයේ රැකියාවල ජාත්‍යන්තරය සමඟ කරට කර වැඩ කරන්න ඔබව අපි අද බල ගන්වන්නේ, ඒ හරහා ඔබට, ඔබේ ගමට, ඒ හරහා ශ්‍රී ලංකාවට විශාල විදේශ මුදල් ප්‍රමාණයක් ගෙන ඒමට හැකියාව ඇති බව අපි තරයේ විශ්වාස කරන නිසයි. අනාගතය ජය ගන්න, අදම ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් වෙත් පියමනින්න. නැතහොත් www.dpitcampus.lk වෙබ් අඩවිය ඔස්සේ ඉගෙන ගැනීම ආරම්භ කරන්න. හෙට ඔබේ ගමටත් ඩීපී එඩියුකේෂන් සිලිකන් වැලි අයි.ටී. ඔෆිස් එකක් රැගෙන අපි එනවා. 

6 days ago (edited) • DP Education IT Campus

ඩීපී එඩියුකේෂන් ඇමරිකා එක්සත් ජනපදයේ 16 වැනි වාර්ෂික "ශෝර්ටි අවොර්ඩ්ස්" සම්මාන උළෙලේ අවසන් වටයට පැමිණ ඇති බව සතුටින් දැනුම් දෙමු ☺ ඩීපී එඩියුකේෂන් වෙත මනාපය පලකොට මෙම කීර්තිමත් සම්මානය ශ්‍රී ලංකාවට ගෙන ඒමට දැන් ඔබට හැකියාව ඇත...

මනාපය පලකිරීමට පහත පියවර අනුගමනය කරන්න 👇මනාප ලබා දීමේ අවසාන දිනය අප්‍රේල් මස 30වන දින වේ.

පියවර 01 -  http://shortyawards.com/16th/socially-smart-education-dp-educations-mastery-in-leveraging-social-media-for-modern-learning  වෙත යන්න...

පියවර 02 - "Vote in Education" කහ බොත්තම ක්ලික් කරන්න.

පියවර 03 - ගිණුමක් සාදා ලොග් වන්න.

පියවර 04 - පියවර 1 හි සබැඳිය වෙත ආපසු ගොස් "Vote in Education" යන කහ බොත්තම ක්ලික් කරන්න. 

6 days ago • DP Education IT Campus

2024 අප්‍රේල් මස 28 වෙනි (හෙට) දිනයේදි, පහත චැනලයන් ඔස්සේ සජීවීව නැරඹීමට ඔබ සැමට ආරාධනා.....



ධම්මික පෙරේරා මහතාගේ නිල ෆේස්බුක් පිටුව -  https://web.facebook.com/chairmandhammikaperera 

ඩීපී එඩියුකේෂන් ගණිතය යූටියුබ් චැනලය -  https://www.youtube.com/@DPEducationMathsSinhala/streams 

ස්වාධීන රූපවාහිනි සජීවී විකාශය 

7 days ago • DP Education IT Campus

ඔබ ළඟ තිබෙන දේ ගැන සතුටු වෙන්න. නැති දේ අමතක කරන්න. කෝඩින් ඉගෙන ගන්න පරිගණකයක් අත්‍යවශ්‍ය නැහැ. ඔයා ළඟ තියෙන ස්මාර්ට් ජංගම දුරකතනයෙන් ඉගෙන ගන්න පටන් ගන්න. පිවිසෙන්න www.dpcode.lk වෙබ් අඩවියට 

2 weeks ago • DP Education IT Campus

2023 නත්තල වෙනුවෙන් ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මඟින් පවත්වනු ලැබූ නිර්මාණාත්මකම කෝඩින් නත්තල් ගස නිර්මාණය කිරීමේ තරඟය උදෙසා නිර්මාණශීලී නිර්මාණ අප වෙත ලැබී තිබුණි. ඒ අතරින් කෝඩින් වල ගුණාත්මකභාවය, ක්‍රියාකාරිත්වය, නිර්මාණයේ සම්පූර්ණත්වය වැනි නිර්ණායක පදනම් කර ගනිමින් අප විසින් ජයග්‍රාහී නිර්මාණය තෝරා ගන්නා ලදී. ඒ අනුව මෙම තරඟයේ  ජයග්‍රහණය හිමි කරගනු ලබන්නේ, ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ගැටබරු සහනසේවා අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයයි. ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් ඩිපී එඩියුකේෂන් අපගේ උණුසුම් සුබ පැතුම්. 🎉
සෙසු කණ්ඩායම් මඟින් අප වෙත එවා තිබූ නිර්මාණ ඉතාමත් නිර්මාණශීලී නිර්මාණ වූ අතර අපගේ මීළඟට පවත්වනු ලබන තරඟ උදෙසා ද ඔබ සියළු දෙනාගේ සහභාගිත්වය අප අපේක්ෂා කරන්නෙමු.
ජයග්‍රාහී නිර්මාණය නැරැඹීමට පහත දිගුවට පිවිසෙන්න👇 
 https://group-christmas-tree.glitch.me/ 

2 weeks ago • DP Education IT Campus

ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් අපේ පැතුම... 

2 weeks ago • DP Education IT Campus

දක්ෂ අයි.ටී. වෘත්තිකයෙක් වෙන්න හීන දකින ඔබත් ලබන්නා වූ අලුත් අවුරුද්දේ සුබ මොහොතින් ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් හා එක්ව ඔබේ අධ්‍යාපනික ගමන් මඟ අරඹන්න  http://www.dpitcampus.lk/si 

3 weeks ago • DP Education IT Campus

මෙම වීඩියෝව නැරැඹීමට පහත දිගුවට පිවිසෙන්න👇
 https://youtu.be/esXCMoy1FFs 

3 weeks ago • DP Education IT Campus

මේ අලුත් අවුරුද්දේ ඔබ වඩාත්ම කැමති නැකත් කිහිපයක් මෙන්න.

මේ අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතේදී ඩීපී එඩියුකේෂන් සමඟ ඉගෙන ගන්න අමතක කරන්න එපා.

පිවිසෙන්න:  https://dpeducation.lk/