16 hours ago • SL TEC MASTER

අලුත් වීඩියෝ එක බලන්න මෙතනින් යන්න 👇
 https://youtu.be/gH5c7Kx-5Mw?si=77u4I... 

2 days ago • SL TEC MASTER

මේ Video එක කවදම හරි දවසක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. i Phone ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට වුනත් මේ video එක බලලා, තනියම ගොඩක් හොද used iphone එකක් තෝරගන්න පුළුවන්.  video එක බලන්න මෙතනින් යන්න 👇
 https://youtu.be/dSPDKjCeWCY?si=9d1Wy... 

3 days ago • SL TEC MASTER

බජට් එකට ගන්න පුළුවන් සුපිරි i Phone එකක්. වීඩියෝ එක බලන්න මෙතනින් යන්න 👇
 https://youtu.be/oEA_iOClYCk?si=Ju6eg... 

5 days ago • SL TEC MASTER

Video එක බලන්න මෙතනින් යන්න 👇🏻
 https://youtu.be/-njOILwuhtg?si=vDOLs... 

8 days ago • SL TEC MASTER

i Phone එකක් ගන්නද හිතන් ඉන්නෙ?.. ඔයාගේ අතේ තියන ගානට ගන්න පුළුවන් i phone එක මොකක්ද කියලා හිතාගන්න බැරිද? මෙන්න එහෙනම් video එක මෙතනින් ගිහින් බලන්න 👇
 https://youtu.be/7dZW-99Ucnw?si=7NTCw... 

9 days ago • SL TEC MASTER

-For Sale-
Review Video එකට ගෙනාපු Hotwave Pad 11 එකක් තියනවා Sell කරන්න ඕනි කෙනෙක් ඉන්නවානම් අපේ Store එකේ Number එකට WhatsApp msg එකක් දාන්න 👇🏻
072 601 6166
Price: 48,000
ලංකාවේ ඕනි තැනකට Delivery කරන්න පුලුවන්… 

10 days ago • SL TEC MASTER

7 Plus 2024 ට හොදයිද? full review එක බලන්න මෙතනින් යන්න 👇🏻
 https://youtu.be/l9Znf2MrbA0?si=DMKY0... 

10 days ago • SL TEC MASTER

අද video එක දාන්න ටිකක් පරක්කු වුණා 😉 Video එක බලන්න මෙතනින් යන්න 👇
 https://youtu.be/l9Znf2MrbA0?si=U6CJ8... 
Video එකට like එකක් දාන්න අමතක කරන්න එපා....... 

13 days ago • SL TEC MASTER

අලුත් video දෙක බැලුවද? මෙතනින් ගිහින් බලන්න 👇
 https://youtu.be/CTr8-DMCXYQ?si=HOcQi... 

 https://youtu.be/J98e_idE8po?si=ICUlm... 

2 weeks ago • SL TEC MASTER

Give Away එකෙන් Win කරපු අයගේ Gifts ටික තමයි මේ තියෙන්නේ.. Pix Hub එකෙන් ඔයාලට එවන්න ලෑසිති කරන ගමන්… Pix Hub Facebook page එකත් එක්කත් set වෙලා ඉන්න. Winners ලගේ post එකකුත් page එකෙන් දානවා… 

Giveaway එකෙන් win කරේ ඔයාද බලන්න මේ Video එක බලන්න 👇🏻
 https://youtu.be/sbIvUwduY6g?si=FEurj...